10 November 2025

logo
INTERNATIONAL
POLITICAL


සජබ ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමයට කරන දේ සජිත් කියයි



සමගි ජන බලවේග රජයක් යටතේ නව ව්‍යවස්ථාවකට නායකත්වය දෙන බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (07) කොළඹ පැවති නීතීඥ සමුළුවක් අමතමින්.

(colombotimes.lk)