10 January 2026

logo

රජය දෙන සහන වසරේ මුල ලබා දිය යුතුව තිබූ බව සජිත් කියයි



රජය මේ මොහොතේ ප්‍රකාශයට පත්කර තිබෙන ජනතා සහන මේ වසරේ මුලදී හෝ ලබාදිය යුතුව තිබූ බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු කියා සිටියේ එසේ සිදු කළේ නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභයක් අත්වීමට ඉඩ තිබූ බවයි.

හබරාදූව ප්‍රදේශයේ ඊයේ (13) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)