10 January 2026

logo

රට ආර්ථික අර්බුදයට ඇද දැමූ කණ්ඩායම්වලට සහය දුන්නේ නැහැ - සජිත්



රට ආර්ථික අර්බුදයට ඇද දැමූ කණ්ඩායම්වලට තමන් කිසිදු අවස්ථාවක සහය පළ කර නොමැති බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

කිරුළපන ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා රට බංකොළොත් කරපු කණ්ඩායම වෙනුවෙන් කඩේ ගිය පුද්ගලයෙක් නොවන බවයි.

(colombotimes.lk)