10 January 2026

logo

රට ගොඩනැගීමේ වගකීම භාර ගන්නවා - සජිත්



බෙදුණු සහ කඩා වැටුණු රට ගොඩනැගීමේ හැකියාව තම කණ්ඩායම සතුව ඇති බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු කියා සිටියේ රට ගොඩනැගීමේ වගකීම තමන් සහ තමන්ගේ කණ්ඩායම භාර ගන්නා බවයි.  

අකුරණ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.  

(colombotimes.lk)