17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


සජිත්ගේ සහයට තවත් පිරිසක්



දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසට පළ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (06) පැවති දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මාධ්‍ය හමුවේදී එය ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)