10 January 2026

logo

සරත් ෆොන්සේකාත් මහ ඡන්දෙට නොඑන ලකුණු



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ මෙවර මහ මැතිවරණයට මාලිමාවෙන් සහ ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීමට සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බවයි.

(colombotimes.lk)