29 January 2026

logo

මීළඟ රුසියානු - යුක්රේන සාම සමුළුව ඉන්දියාවේදී



රුසියාව හා යුක්රේනය අතර ඇති යුධ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පැවැත්වෙන යුක්රේන සාම සමුළුවේ දෙවන අදියර ඉන්දියාවේදී පැවැත්වීමට කැමැත්ත පළ කරන බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්රේනයේ සංචාරයක නිරත වූ අවස්ථාවකදීයී.

(colombotimes.lk)