10 January 2026

logo

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද මැතිවරණ කොමිසමට



මැතිවරණ සහ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (09) මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

ඒ, එළඹෙන 15 වනදා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාර ගැනීමට නියමිතව තිබීම හේතුවෙන්.

ඊට අදාලව මැතිවරණ කොමිසමට පොලිස් ආරක්ෂාව සපයා ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙම කැඳවීම සිදු කර තිබෙනවා.

(colombotimes.lk)