10 January 2026

logo

දමිළ ජාතික ජනතා පෙරමුණේ නායකයා අත්අඩංගුවට



දමිළ ජාතික ජනතා පෙරමුණේ නායක සහ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක ගජේන්ද්‍රකුමාර් පොන්නම්පලම් ඊයේ (24) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ නෙල්ලියඩි ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ කටයුත්තක් අතරතුර මැතිවරණ නීති කඩ කිරීමේ සිදුවීමකට අදාළව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.    

(colombotimes.lk)