10 January 2026

logo

"ගිය අයට ආපහු එන්න වෙනවා" - මහින්ද රාජපක්ෂ



දේශපාලන වාසි නිසා තම දේශපාලන පක්ෂයට සහය නොදී වෙනත් දේශපාලන පක්ෂ වෙත ගිය පිරිසට ආපසු පැමිණීමට සිදු වන බව මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ සමාරම්භක රැලිය අමතමින්. 

(colombotimes)