10 January 2026

logo

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අයට අනුරගෙන් පුහුණු පාඨමාලාවක්



මෙරට පෙදරේරුවන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා රාත්‍රි වෘත්තීමය පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (30) විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී සංවර්ධන නිලධාරී සංගමයේ ජාතික සමුළුව අමතමින්.

 
(colombotimes.lk)