29 January 2026

logo

චීන - පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටෙයි



දකුණු චීන මුහුදේදී චීනය සහ පිලිපීනය සතු වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටින බවයි.

මුහුද මැද නැංගුරම් දා නවතා තිබූ සිය වෙරළාරක්ෂක යාත්‍රාවක චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් වුවමණාවෙන්ම හප්පා ඇති බව පිලිපීන බලධාරීන් පවසනවා.

'Sabina Shoal' ලෙස හැඳින්වෙන මෙම මුහුදු කලාපය ඛනිජ සම්පත්, බොර තෙල් සහ මත්ස්‍ය සම්පත් බහුල ප්‍රදේශයක් වනවා.

(colombotimes.lk)