17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණය වෙනුවෙන් තවත් දෙදෙනෙක් මව්බිම ජනතා පක්ෂයට එක්වෙයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ සහ දහම් සිරිසේන අද (03) මව්බිම ජනතා පක්ෂය සමඟ එක් වුණා.         

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.             

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා වන දහම් සිරිසේන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර තිබෙනවා.

(colombotimes.lk)