17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ව්‍යවස්ථාදායක සභාවේ ජනපති නියෝජිත ලෙස විජිත හේරත් නම් කරයි



ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර විසින් සිදු කර ඇති බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය ආචර්ය හරිනි අමරසූරියද ව්‍යවස්ථාදායක සභාවේ නව සාමාජිකයෙක් ලෙස පත්ව තිබෙනවා.
 
colombotimes.lk