29 January 2026

logo

තුන්වන ලෝක යුද්ධයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්



යුක්‍රේනයට යුද ආධාර ලබා දී රුසියාවට පහර දීමට ඉඩ සැලසීමෙන් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බව රුසියාව විසින් අමෙරිකාවට අනතුරු අඟවා තිබෙනවා.

එසේ වුවහොත් එය යුරෝපයට පමණක් සීමා නොවන බව රුසියාව ප්‍රකාශ කළා.

යුක්‍රේනය පසුගිය  06 වනදා රුසියාවේ බටහිර කර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කළ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම ආක්‍රමණය එයයි.

(colombotimes.lk)