10 January 2026

logo

මාලිමා ආණ්ඩුවක් යටතේ රටට කරන්න යන දේ



සියලු ජාතීන්ට සමඟියෙන් ජීවත්වෙන්න පුලුවන් රටක් ජාතික ජනබලවේගය ආණ්ඩුවක් මඟින් ගොඩනගන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (21) අකුරණ ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

(colombotimes.lk)