2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කිසිඳු අපේක්ෂකයෙක්ට තමන් සහය නොදක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලකයින් තමන් පිළිබඳව සිදු කරන ප්‍රකාශයන්හි කිසිදු සත්‍යක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)