Close X
Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අද (14) දහවල් 12.00න් පසුව අවසන් වුණා.ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනෙක් ඇප මුදල් තැම්පත් කර ඇති බවයි.