29 January 2026

logo

බොලිවුඩ් නළුවෙක් අභාවප්‍රාප්ත වෙයි



බොලිවුඩ් රංගන ශිල්පී vikas sethi අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වී තිබෙන බවයි.

ශෝකයට පත් පවුල vikas sethiගේ වියෝව පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 48 හැවිරිදි වියේ පසුවුණා.

(colombotimes.lk)