17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


කායික දුබලතා ඇති ඇල්පිටියේ ඡන්ද දායකයන්ට කොමිසමෙන් නිවේදනයක්



එළඹෙන 26 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කායික දුබලතාවයන්ගෙන් යුතු පුද්ගලයන් හට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කර ඇති ආකාරය එම නිවේදනයේ සඳහන්.

මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)