10 January 2026

logo

පළමුවරට මැතිවරණය පැවැත්වෙන තුරු ජනතාව බලා සිටිනවා - අනුර



ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැතිවරණය පැවැත්වෙන තෙක් දේශපාලඥයා නොව මහජනතාව බලා සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට හැදීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරන බවයි.

(colombotimes.lk)