10 January 2026

logo

ඉදිරි වසර 05 තුළ රට ගොඩනගන්න ජනපතිගෙන් විධිමත් වැඩපිළිවෙළක්



සිය වැඩපිළිවෙළ අතහැර විකල්ප කරා යාම රෑ වැටුණු වලේ දවල් වැටීමක් බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ ඉදිරි වසර 5 තුළ රට මෙහෙයවීමට තමන් සතුව විධිමත් වැඩපිළිවෙළක් ඇති බවයි.

හාරිස්පත්තුව පූජාපිටිය නගරයේ ඊයේ (27) පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)