10 January 2026

logo

ව්‍යාපාරිකයන් බිහි කිරීම පොහොට්ටුවේ අරමුණද?



ව්‍යාපාරිකයන් ගොඩනැගීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ තම පක්ෂයේ ප්‍රතිපත්තිය ගොවියා සහ ධීවරයා ගක්තිමත් කිරීමත්, ව්‍යවසායකයන් බිහි කිරීමත් බවයි.

රත්නපුර කලවාන ප්‍රදේශයේ ඊයේ (02) පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු  මේ බව කියා සිටියා.

(colombotimes.lk)