පාර්ලිමේන්තු මන්ත්රී ධූරයක් පුරප්පාඩුවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකෝරල සිය මන්ත්රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස් වීම හේතුවෙන්.(colombotimes.lk)