29 January 2026

logo

ආසියාවෙන් නව වඳුරු උණ ප්‍රභේදයක් හඳුනා ගනී



වඳුරු උණ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් තායිලන්තයෙන් හමු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආසියාතික රටකින් මෙම ප්‍රභේදය හමු වූ පළමු අවස්ථාව මෙය වන බවයි.

දැනට පුද්ගලයින් 450ක් පමණ වඳුරු උණ හේතුවෙන් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)