29 January 2026

logo

රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් යුක්‍රේනය බිම හෙළයි



රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට යුක්‍රේන ගුවන් හමුදාව කටයුතු කළ බවයි.

එම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

 
(colombotimes.lk)