17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ජනතාව ගැන නොසිතූ අය පිළිබඳව ජනතාවට විශ්වාසයක් තැබිය නොහැකියි - ජනපති



රට අර්බුදයට පත්ව තිබූ අවස්ථාවේ ජනතාව ගැන නොසිතා කටයුතු කළ මහජන නියෝජිතයන් පිළිබඳව ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකි බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රට වැටී තිබූ ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සහයෝගය ඉල්ලා සිටිය ද ඇතැම් නායකයින් එම කටයුතු මඟ හැර ගිය බව ඔහු කියා සිටියා.

නුගේගොඩ නගරයේ ඊයේ (28) පැවති ජන රැළියට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)