11 August 2025

logo

පුද්ගලයන් 14කට දිවි තොර කළ නේපාලයේ බස් රථ අනතුර



නේපාලයේ Pokhara නගරයේ සිට කත්මන්ඩු දක්වා ධාවනය වූ බස් රථයක් Marsyangdi ගංගාවට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරට ලක් වූ බස් රථයේ මගීන් 40 දෙනෙක් පමණ සිට ඇති බවයි.

අනතුරෙන් පුද්ගලයන් 14ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 17 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)