29 January 2026

logo

යුක්‍රේනයට දරුණු මිසයිල ප්‍රහාරයක් - පුද්ගලයන් 40කට දිවි අහිමි වෙයි



රුසියාව විසින් යුක්‍රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.   

එමෙන්ම එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 180කට වැඩි පිරිසක් ද තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)