10 January 2026

logo

තැපැල් ඡන්ද හිමියන්ගෙන් 98%ක් ඡන්දය භාවිතා කරයි



2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද හිමියන්ගෙන් 98%ක් පමණ ඡන්දය භාවිතා කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ සඳහන් කළේ ඉන් වැඩි ප්‍රමාණයක් මේ වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ලබා දී තිබෙන බවයි.

අද (10) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(colombotimes.lk)