17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


තමන් බලයේ සිටින කාලය තුළ කරන දේ ජනපති කියයි



තමන් බලයේ සිටින කාලය තුළ සහතික වශයෙන් රට යහපත් දිශාවකට යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ජාතික ජන බලවේගයේ ඊයේ (27) පැවති ගාල්ල දිස්ත්‍රික් ජන රැලිය අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම වෙනස් කර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනගන බවයි.

(colombotimes.lk)