10 January 2026

logo

මාලිමා ආණ්ඩුවක් යටතේ මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කරනවා - අනුර



ජාතික ජන බලවේගී ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය මෙන්ම අනෙකුත් වරප්‍රසාද අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (1) රාත්‍රියේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

(colombotimes.lk)