02 April 2025

INTERNATIONAL
POLITICAL


රනිල්ට සහ සජිත්ට ඥානසාර හිමිගෙන් යෝජනාවක්



රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එක් විය යුතු බවට තමන් යෝජනා කරන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මහින්ද රාජපක්ෂ හා කරුණා අම්මාන්ට, රනිල් වික්‍රමසිංහට හා මෛත්‍රීපාල සිරිසේනට එකට එකතුවී වැඩ කිරීමට හැකි නම් සජිත් ප්‍රේමදාසට හා රනිල් වික්‍රමසිංහටද එසේ සිදුකිරීමට හැකි බවයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

(colombotimes.lk)