17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්



දේශයේ නිදහසට කැප වූ සියලු රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු කියා සිටියේ සියලු රණවිරුවන් තම රජයක් යටතේ නිර්දේශපාලනීකරණයට ලක් කරන බවයි.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඊයේ (10) පැවති දිවිදෙන රණවිරු ජාතික සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

 
(colombotimes.lk)