10 January 2026

logo

කෘෂිකර්මාන්තය වෙනුවෙන් මාලිමාවෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් - අනුර



එළඹෙන මැතිවරණය යනු සියලු දෙනා එක්වී රට ගොඩනගන මැතිවරණය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

අම්පාර ප්‍රදේශයේ ඊයේ (13) පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

(colombotimes.lk)