29 January 2026

logo

වසරේ ප්‍රබලතම සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්



වසරේ ප්‍රබලතම සුළි කුණාටුවක් වන යාගී සුළි කුණාටුව චීනයේ හයිනාත් දූපත වෙත කඩා වැදීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් හයිනාත් දූපතේ පුද්ගලයන් ලක්ෂ 4ක් පමණ ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බවයි.

මෙය 05 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම යාගි සුළි කුණාටුව පැ. කි. මී 240ක වේගයකින් හඹා යන බවටත් වර්ෂාපතනය මි. මීටර් 500ක් දක්වා ඉහළ යන බවටත් එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

(colombotimess.lk)