11 August 2025

logo

සුඩානයේ ජීවිත රැසකට කාලගුණය එරෙහි වෙයි



සුඩානයට බලපා ඇති අධික වර්ෂාව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 138ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් පුද්ගලයින් 120,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි.

එමෙන්ම සුඩානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 12,420ක් ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)