29 January 2026

logo

මැද පෙරදිග යුද ගැටුම් හමුවේ ළමුන් ලක්ෂ 04ක් අවතැන් වෙයි



ඊශ්‍රායල - ලෙබනන යුද ගැටුම් හමුවේ සති 3ක් තුළ ලෙබනනයේ ළමුන් ලක්ෂ 04ක් අවතැන් වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ එම සටන් හේතුවෙන් මිලියන 1.2ක පිරිසක් නිවෙස් හැර ගොස් තිබෙන බවයි.

ඔවුන් පසුගිය සති 03 තුළ බේරූට් සහ උතුරු ප්‍රදේශවලට ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ළමුන් ලක්ෂ 12කට අධ්‍යාපනයද අහිමි වී තිබෙනවා.

(colombotimes.lk)