29 January 2026

logo

ඇමරිකාවේ අධිවේගී මාර්ගයේ වෙඩි හුවමාරුවකින් 07කට තුවාල



ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ රථ වාහන කිහිපයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙන බවයි.

අධිවේගී මාර්ගයේ දෙපස පිහිටි කැලෑබද ප්‍රදේශයේ සිට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබෙන විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වෙඩි තැබීම පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(colombotimes.lk)