11 August 2025

logo

බංගලාදේශ විරෝධතාවයෙන් 105කට දිවි අහිමි වෙයි - රටපුරා ඇඳිරි නීතිය



බංග්ලාදේශයේ මහජන රැස්වීම් තහනම් කර තිබියදීත්, රජයේ රැකියා කෝටාවන්ට එරෙහිව ශිෂ්‍යයන් විසින් දියත් කරන ලද විරෝධතා මර්දනය කිරීම නිසා මේ වන විට පුද්ගලයින් 105 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් රජය තීරණය කර තිබෙන්නේ රටපුරා ඇඳිරි නීතිය පැනවීමට සහ හමුදාව යෙදවීමටයි.

මේ වන විට එරට සමාජ මාධ්‍යය, විදුලි සංදේශ කටයුතු සහ ජංගම දුරකථන සේවා කිහිපයක්ද අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)