10 January 2026

logo

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි



මහ මැතිවරණය සඳහා මේ වන විට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ ඊයේ (04) දිනයේදී පමණක් ස්වාධීන කණ්ඩායම් 36ක් ඇප තැන්පත් කළ බවයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)