18 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ටෙස්ට් ක්‍රිකට් ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 15ක්



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක අරමුදලක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා.

එහි අරමුණ වී ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම, ක්‍රීඩකයන්ට ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී හොද තරඟ ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය පසුබිම සැකසීමයි.
 
මෙම වැඩපිළිවෙලින් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ගාස්තුව ඉන්දියානු රුපියල් ලක්ෂ 8ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)