10 January 2026

logo

ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි 15,000ක්



එළඹෙන ජනාධිපතිවරණ සඳහා ඡන්ද පෙට්ටි 15,000කට වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීයෙක් සඳහන් කළේ මැතිවරණ කොමිසම සතුව මේ වන විට ඡන්ද පෙට්ටි 25,000ක් පමණ තිබෙන බවයි.

මෙවර ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාව දිග අඟල් 26ක් වන අතර එය පසුගිය ජනාධිපතිවරණය සඳහා භාවිතා කළ ඡන්ද පත්‍රිකාවේ දිග හා සමාන වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)