10 January 2026

logo

පොහොට්ටුවේ 191ක් සජිත්ගේ සහයට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 191ක් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් 08 දෙනෙක්, උප සභාපතිවරුන් 05 දෙනෙක් සහ නගරාධිපතිවරයෙක් ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)