02 April 2025

INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයට ඇප තැබූ ස්වාධීන කණ්ඩායම් 200 ඉක්මවයි



මහ මැතිවරණය සඳහා මේ වන විට ස්වාධීන කණ්ඩායම් 203ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ අද (07) දිනයේදී පමණක් ස්වාධීන කණ්ඩායම් 81ක් ඇප තැන්පත් කළ බවයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)