11 January 2026

logo

ගත වූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 233ක්‍



පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ (05) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 233ක් ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2460ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)