29 January 2026

logo

ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් 40කට දිවි අහිමි වෙයි



ගාසා තීරයේ රෆා හි පිහිටි 'අල් මවාසි' අවතැන් කඳවුරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40 දෙනෙක්ට වැඩි පිරිසක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත්  පුද්ගලයන් 60 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)