10 January 2026

logo

මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 77ක් ලියාපදිංචි වෙයි



ඉදිරි මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 77ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර තිබෙනවා.

මැතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ඇති පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කළා.

එම ගැසට් නිවේදනය පහතින්,







(colombotimes.lk)