29 January 2026

logo

උතුරු සර්බියාවට ශෝක දිනයක්



උතුරු සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටී අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එහි සිරවී සිටින පිරිස බේරා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම සිදුවීමත් සමඟ සර්බියාවේ අද (02) ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)