29 January 2026

logo

පාකිස්ථානයේ පොලිස් වෑන් රථයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක්



පාකිස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු වසිරිස්ථානයේ පොලිස් වෑන් රථයක් ඉලක්ක කර දුරස්ථ පාලක බෝම්බයක් පුපුරා හැර තිබෙන බවයි.

ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් 06 දෙනෙක් සහ සිවිල් වැසියන් 07 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)